![]() පාණදුර නගර සභාව![]() | ||
ගරු සභාපති තුමාගේ පණිවිඩය![]() පොහොසත් නගරයක් දුෂණයෙන් තොර කාර්යක්ෂම නගර සභා පාලනයක්! දේශපාලන පත්වීම්, ඥාති සංග්රහ සහිත ගජ මිතුරන්ට වාසි දෙන මෙතෙක් පැවති දේශපාලන සම්ප්රදාය වෙනුවට සුදුස්සාට සුදුසු තැන ප්රදානය කරන, සෑම පුරවැසියෙකුටම සම තැනක ලා කටයුතු කරන ගෞරවනීය ආයතනයක් බවට පානදුර ජනතාවගේ ජීවන තත්ත්වයේ උන්නතිය සහ අභිවෘද්ධිය උදෙසා කැප වී ක්රියා කරමින් වංචාවෙන් හා දුෂණයෙන් තොරව, විනිවිදභාවයෙන් යුතු නීතිගරුක සාධාරණ පාලන ක්රමයක් ස්ථාපිත වු ආයතනයක් බවට පත් කිරිමට අප සපථ වන්නෙමු ඒ සඳහා,
# විධිමත් පොදු වැසිකිලි පද්ධතියක් ස්ථාපිත කිරීම. |
||