පාණදුර නගර සභාව | ||
අපගේ
සේවාවන්
ආයුර්වේද බෙහෙත් ශාලාවපාණදුර නගර සභාව එම්.ආර්.පී මලලසේකර අනුස්මරණ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යනු ලබයි. ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය නංවාලීම පිණිස ගෙවීමකින් තොරව බෙහෙත් නිකුත් කරනු ලබයි. 1953 වර්ෂයේ ආරම්භ කරන ලද බෙහෙත් ශාලාව සදුදා දින සිය සෙනසුරාදා දින දක්වා පෙ.ව 9.00 සිට ප.ව.4.00 දක්වා විවෘතව තබයි. |
||