පාණදුර නගර සභාව | ||
අපගේ
සේවාවන්
සූසානභුමිපානදුර නගර සභාව මගින් සුසාන භූමි 02 ක් පාලනය කරනු ලබයි. එනම්
අක්කර 05 පමණ වපසරියකින් යුතු මිනුවම්පිටිය සුසාන භූමිය සහ අක්කර 1.5 වපසරියකින් යුතු ගලවැටිමෝදර සුසාන භූමියයි. මේ අතරින් මිනුවම්පිටිය සුසානභූමියෙහි ආදාහනාගාර පහසුකම් සලසා ඇත.
|
||