පාණදුර නගර සභාව | ||
අපගේ
සේවාවන්
ශ්රවණාගාරයඅක්කර එකක පමණ භූමි භාගයක පිහිටා ඇති නගර ශාලාව සියළු පහසුකම් වලින් සමන්විතයි. නාට්‍ය හා සංගිත සංදර්ශන, දේශපාලන හා අගමික රැස්වීමි, විවිධ පාසල් උත්සව හා වෙනත් සම්මන්ත්රණ සඳහා මුදල් ගෙවා වෙන්කරවා ගත හැක.වායුසමීකරණය කරන ලද නගර ශාලාවේ 600 කට පමණ පහසුකම් සලසා ඇත. වේදිකා ආලෝකකරණ පද්ධතියක් හා නවීන ශබ්ද විකාශන පද්ධතියක පහසුකම්ද සකසා ඇත. |
||