පාණදුර නගර සභාව | ||
අපගේ
සේවාවන්
පුස්තකාලපාණදුර නගර සභාව මගින් පාලනය වන i ශ්‍රේණියේ පුස්තකාල 01 ක් , iii ශ්‍රේණියේ පුස්තකාල 06 සහ කියවීම් ශාලා 02 ක් ක්‍රියාත්මක වේ. ප්‍රධාන පුස්තකාලය මගින් විමර්ශන සේවා , නැණසල, අධ්‍යයන අංශය බැහැරදෙන අංශය, ළමා අංශය, කියවීම් ශාලාව යන සේවා ස්ථාපිත කර ඇත. විවිධ විෂයන් සඳහා පොත් මෙහිදි ලබාගත හැක. |
||