පාණදුර නගර සභාව | ||
අපගේ
සේවාවන්
මාර්ග සංවර්ධනයනගර සභාවට අයත් කි.මි. 55.04 දිගු වු සියළු මාර්ග, කාණු , පාලම්, බෝක්කු ආදිය විධීමත්ව පවත්වාගෙන යාම තුලින් , බල ප්රදේශය සැලසුම් සහගතව සංවර්ධන කිරිම , පවත්වාගෙන යාම හා එමගින් ජනතාවගේ ජීවන රටාව පහසුකරලීම බලාපොරොත්තු වේ. |
||