පාණදුර නගර සභාව | ||
අපගේ
සේවාවන්
ළමා උද්යානපාණදුර නගර සභාව මගින් පාලනය වන ළමා උද්‍යාන 02 ක් දක්නට ලැබේ. එක් උද්‍යානයක් පාණදුර වෙරළ තීරයේ ක්‍රියාත්මක වන අතර, අනෙක් උද්‍යානය හඩ්සන් උද්‍යානයේ ස්ථාපිත කර ඇත. කිසිදු අයකිරිමකින් තොරව ළමුන් සඳහා විනෝද විමට අවස්ථාව සළසා ඇත. |
||