පාණදුර නගර සභාව | ||
අපගේ
සේවාවන්
ළදරු පාසල්පාණදුර නගරයේ ළමුන් සඳහාපෙර පාසල් අධ්‍යාපනය ලබා දීමට සභාව මගින් පාලනය වන පෙර පාසල් වන ගලවැටිමෝදර නගර සභා පෙර පාසල, ෆිනෑන්ස් වත්ත නගර සභා පෙර පාසල, සොලමන් මාවත නගර සභා පෙර පාසල, වැලිපිටිය නගර සභා පෙර පාසල එසේ ක්‍රියාත්මක වන පෙර පාසල් වේ. පෙර පාසල් දරුවන් සඳහා උසස් අධ්‍යාපනයක් ලබා දීමට පළපුරුදු දක්ෂ ගුරුවරුන් යොදවා ඇත. |
||