පාණදුර නගර සභාව | ||
අපගේ
සේවාවන්
පොදු වෙළෙද සැල්පාණදුර නගර සභාව මගින් පාලනය වන ප්රධාන පොදු වෙළද පොළ දැනට ගර්හිත තත්වයේ පවතින බැවින්, ව්යාපාරික කටයුතු වලින් ඉවත් වන ලෙස දැනුවත් කර ඇත. ඉදිකිරීමට යෝජිත නව වෙළඳ පොළ සඳහා මේ වන විටත් සියළු කටයුතු සැලසුම් කර ඇත. |
||