මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා ඇතුළු සේවක මණ්ඩලය එක්වී, # ඩෙංගු වැඩසටහන් # වෙළඳසැල් පරීක්ෂාව හා ආහාර සුරක්ෂීතතාව # පාසල් සෞඛ්‍ය නගාසිටුවීම # කාණු හා මාර්ග පවිත්‍ර කිරිම # ගලි බවුසරය ( මල ප්රවාහණය) # පාරවල් අතුගෑම හා කුණු එකතු කිරිම ආදි කටයුතු පානදුර ජනතාවගේ සුභ සිද්ධීය උදෙසා සිදුකරනු ලබයි.