![]() පාණදුර නගර සභාව![]() | ||
ගරු උප සභාපති තුමාගේ පණිවිඩය![]() පාණදුරා වාදයෙන් ලොව කීර්තිමත් නගරයක ඉපදි හැදුණු වැඩුණු මා එම පුරවරයට නිහතමානීව සේවය කිරිමට පාණදුර නගර සභාවට තෝරා පත්කර එවීම පිළිබඳ මාගේ නගර වාසීන්ට ස්තූති වන අතර, පාණදුර නගරය දියුණු කිරීම මාගේ එකම බලාපොරොත්තුවයි.
|
||