|
ආදාහනාගාරය හා සුසාන භූමි වෙන්කිරීම

සේවා ගාස්තු
සේවාව |
නගර සීමාව තුළ (රු.) |
නගර සීමාවෙන් පිටත (රු.) |
ආදාහනාගාරය වෙන් කිරීම |
12,500.00 |
15,000.00 |
සෑයේ ආදාහනය කිරිම |
600.00 |
850.00 |
භූමදානය කිරීම |
3,000.00 |
3,500.00 |
ළදරු මරණ |
100.00 |
100.00 |
වල විවෘත කර දේහ තැන්පත් කිරිම |
1,000.00 |
- |
මෘත ශරීර අභ්‍යන්තර කොටස් භූමදානය කිරීම |
500.00 |
- |
අළු තැන්පත් කිරීම |
500.00 |
- |
සොහොන් කොත අළුත්වැඩියා කිරිම |
අවසර පත්‍රයක් ලබාගත යුතුය |
- |
කුරුසය සිටුවීම |
අවසර පත්‍රයක් ලබාගත යුතුය |
- |
අලු කුටි (නල්ලුරුව) |
5,000.00 |
- |
සිහිවටන (මල් බදුන්) |
2,500.00 |
- |
|
|