පාණදුර නගර සභාව

 
 
 
 


ගලි බව්සරය

Cinque Terre

ස්ථාන නගර සීමාව තුල නගර සීමාව පිටත
නිවසක් සදහා
8,000.00
10,000.00
මෝදරවිල කර්මාන්තශාලා සදහා
5,000.00
-
ව්‍යාපාර සහ කර්මාන්ත ශාලා සදහා
10,000.00
12,000.00
රාජ්‍ය ආයතන සදහා
8,000.00
10,000.00
ආගමික ස්ථාන සදහා
7,500.00
9,500.00


• VAT 15%
• බල ප්‍රදේශයෙන් පිටත ප්‍රවාහන ගාස්තු 1km සදහා රු.75/=

කොන්දේසි

• අයදුම්පත් ගාස්තු වශයෙන් රිපියල් 10.00 සහ සිමාවෙන් පිටතට යාමට හා ඒමට එක් කිලෝමීටරයක් සදහා රු .200.00 බැගින් අයකරනු ලැබේ.
• ගලි බටයේ දිග ප්‍රමාණය උපරිම අඩි 120 කි.
• අදාල ස්ථානයට පිවිසෙන මාර්ගය අඩි 10 විය යුතුය.