|
කාරණය
|
Ac/sound /light
නොගන්නා විට
|
ගාස්තුව
|
වායු සමීකරණය
|
ශබ්ද විකාශන ගාස්තු
|
අලෝක කරණය
|
එකතුව
|
NBT
|
VAT
|
සම්පුර්ණ ගාස්තුව
|
වෙළද ප්‍රදර්ශන නාට්‍ය/සංගීත
|
18100
|
17,500
|
11,000
|
4,000
|
3,500
|
36,000
|
720
|
5,508.00
|
42,228.00
|
මංගල උත්සව
|
15250
|
15,000
|
11,000
|
4,000
|
3,500
|
33,500
|
670
|
5,125.00
|
39,295.00
|
පාසල්
|
7125
|
7,000
|
11,000
|
4,000
|
3,500
|
25,500
|
510
|
3,901.50
|
29,911.50
|
පෙර පාසල්
|
9850
|
9,500
|
11,000
|
4,000
|
3,500
|
28,000
|
560
|
4,284.00
|
32,844.00
|
ජාත්‍යන්තර පාසල්
|
14250
|
15,000
|
11,000
|
4,000
|
3,500
|
33,500
|
670
|
5,125.50
|
39,295.50
|
දේශපාලන රැස්වීම්
|
8850
|
9,500
|
11,000
|
4,000
|
3,500
|
28,000
|
560
|
4,284.00
|
32,844.00
|
ආගමික රැස්වීම්
|
7125
|
7,000
|
11,000
|
4,000
|
3,500
|
25,500
|
510
|
3,901.50
|
29,911.50
|
රාජ්‍ය ආයතන
|
7387
|
7,250
|
11,000
|
4,000
|
3,500
|
25,750
|
515
|
3,939.75
|
30,204.75
|
කළායතන/ප්‍රදර්ශන
|
9850
|
9,500
|
11,000
|
4,000
|
3,500
|
28,000
|
560
|
4,284.00
|
32,844.00
|
වෙනත් සම්මන්ත්රණ
|
13250
|
13,000
|
11,000
|
4,000
|
3,500
|
31,500
|
630
|
4,819.50
|
36,949.50
|
පෙරහුරුව
|
පැයකට රු.1100/= බැගින් AC වලට අයකරගන්න
දර්ශන වාරයකදී වැඩිවන අමතර පැයකට රු.1100/= බැගින් අය කර ගන්න.
පෙර පාසල් (පෙරහුරුව) - ගාස්තුවෙන් භාගයක් අයකල යුතුය. 4500.00/=
|
- මල්ටි මිඩියා ප්‍රොජෙක්ටර් 5279.00 (VAT/NBT සමග)
- වායුසමීකරණය ගාස්තු වැඩිවන පැය 01 ට රු 1290.00 (VAT/NBT සමග)
- රතු පලස වෙන්කිරීම සදහා රු.2932.00 (VAT/NBT සමග)
- උපකරණ වල ආරක්ෂාව සදහා නගරශාලා දොරවල් විවෘත කර තැබීම
උචිත නොවන බැවින් වායුසමීකරණ පහසුකම් අනිවාර්යෙන්ම ලබා ගතයුතුයි.
- විදුලි ආලෝකකරණය නගරසභා අනුමැතිය ලද විශේෂ අවස්ථාවලදී
හැර අප ආයතනයෙන්ම වෙන් කරවා ගතයුතුය.
- අමතර NORMAL MIC 1ක් සදහා රු 645.00
(VAT/NBT සමග)
- නාට්‍ය , සංගීත සංදර්ශනය හා විවිධ ප්‍රසංග සදහා රු.586.00 බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුයි.(VAT/NBT සමග)
- SMOKE LIGHT සදහා දිනකට රු.4692.00(VAT/NBT සමග)
- BUBBLES LIGHT සදහා දිනකට රු 4692.00 .(VAT/NBT සමග)
- ඉහත සදහන් සියළුම වෙන් කිරීම් අවස්ථා සදහා රු.5000.00 තැන්පත් ගාස්තුවක් ගෙවිය යුතුයි.
- අමතර FM MIC එකක් සදහා දිනකට රු. 1290.00 . (VAT/NBT සමග)
- දිනකට විදුලි බිල රු. 3000.00 + VAT+NBT
|